රත්නපුර දිස්ත්‍රික් මයිලෝ දැල්පන්දු තරගාවලිය 2012 /06/06 වැනි දින මුද්දුව ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා. සමාරමභක අවස්ථාවට සහභාගි වුණා සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවෙ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා හිරෝෂි ගුණවර්ධන මහත්මිය . මෙම තරගාවලිය සංවිධානයෙන් ශාන්ති රත්නායක මෙනවිය , සුජාතා මදුරේගොඩ මිය සමග නිමාලි ප්‍රනාන්දු මිය එක්වුණ අතර රත්නායක මහතා , සුමිතා දෙල්ගොඩ ආරචචි මිය ,